හෙට දිනයේ ලංකාව පුරා සවස 6ත් 7ත් අතර අනිවාර්යයෙන් මේ දේ කරන්නලු..සමාජ මාධ්‍ය වලටත් වීඩියෝ දාන්න.(VIDEO)
By Aruna
විදුලි බිල විශාල ප්‍රමාණයකින් ඉහළ දැමීමට එරෙහිව විරෝධය පාමින් ජාතික විරෝධතා දිනයක් නම් කිරීමට විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට(06) දිනයේ ලංකාව පුරා සියලු දෙනාම තම නිවෙස් වල සවස 6.00ත් 7.00ත් අතර කාලයේ විදුලි පහන් නිවා දමා මෙයට සහයෝගය ලබාදෙ ලෙස විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය සියලු පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එහිදී තම නිවෙස් තුල මෙලෙස විදුලි පහන් නිවා දමා සිදුකරන විරෝධතාවය වීඩියෝ කර එය සමාජ මාධ්‍යයට මුදා හරින ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ පිළිබඳව ගගන ප්‍රවෘත්ති අංශය වෙත, වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති සංජීව දම්මික මහතා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |