අද මහ බැංකුවෙන් සිදු කරන මේ දේ ගැන දැනුවත් ද?. විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Nov 14, 2023 03:14 PM GMT
krishani

krishani

Report

අද (15) භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

ReeCha