ශ්‍රි ලංකා මහ බැංකුවේ අලුත් වෙනසක්..

Central Bank of Sri Lanka
By krishani Oct 12, 2022 01:52 AM GMT
krishani

krishani

Report

කේ එම් ඒ එන් දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයට පත්කර තිබෙනවා.

ඇය මීට පෙර මහ බැංකු සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ලෙස කටයුතු කලේ ය.

ReeCha