බිහිසුණු අනතුරක්, ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් යානයක් බිම වැදී ගිනි ගෙන නියමුවා ජීවිතක්ෂයට

Report

පෝලන්ත ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් පුහුණු පියාසැරියක් අතරවාරයේදී කඩාවැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව මෙම අනතුර සිදුවුණේ මධ්‍යම පෝලන්තයේ රේඩම්හිදී බව වාර්තා වේ.

මෙසේ අනතුරට පත්ව කඩාවැටී ගිනිගන්නා ලද්දේ F-16 ප්‍රහාරක යානයක් වේ. මෙම අනතුර බැරල් රෝල් පියාසර උපමාරුව පුහුණුවන අතරතුරදී සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ පෝලන්ත රේඩම් ගුවන් සංදර්ශනය-2025 පැවැත්වීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

අද රන් මිල මෙන්න

අද රන් මිල මෙන්න