වයස අවුරුදු 35ට වැඩි පුද්ගලයින්ට රජයෙන් පැකේජයක්

Report

වයස අවුරුදු 35ට වැඩි සෑම පුද්ගලයෙකුටම රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා රජය විසින් විශේෂ පැකේජයක් හඳුන්වාදීමට සැලසුම් කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි පවසයි.

මේ සඳහා එළඹෙන අයවැයෙන් මුදල් වෙන් කරන බව ඔහු සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ වයිෆ් පොලීසියෙන් නිදහස්, බබත් එක්ක ආයේ ලංකාවට

අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ වයිෆ් පොලීසියෙන් නිදහස්, බබත් එක්ක ආයේ ලංකාවට

''අපේ ආණ්ඩුවේ ප්ලෑන් එක තමයි අවුරුදු තිස් පහට වැඩි හැම කෙනෙක්ම එක් එක් රෝග තියෙනවද කියලා චෙක් එක. අපි මේ සැරේ අයවැයෙන් ඒකට මුදල් වෙන් කරනවා. ඒක නිසා අපි හැමෝටම කියන්නේ ඒවාට සිංගප්පූරු එහෙම යන්න ඕනේ නැහැ. ළඟම තියෙන රෝහලට ගිහිල්ලා අවුරුදු තිස් පහට වඩා වැඩි නම් අපි රජයෙන් පැකේජයක් දෙනවා.

ඒක සමහරවිට අපිට පෞද්ගලික රෝහල් වලිනුත් ඒ අවස්ථාව දෙන්න පුළුවන්. ඒ පැකේජ් එකෙන් තමන්ගේ තියෙන ලෙඩ ටික බලාගන්න කියලා තමයි අපි කියන්නේ. මොකද එතකොට නැත්නම් අපිට ලොකු කොස්ට් එකක් යනවා. අපි අද මේ වැඩසටහන තිබ්බෙත් ඒකයි.

ඇප ලැබුණු ගමන් රනිල්ගේ පලවෙනි ඇමතුම සජිත්ට - කෝල් කරලා කියපු දේ මෙන්න

ඇප ලැබුණු ගමන් රනිල්ගේ පලවෙනි ඇමතුම සජිත්ට - කෝල් කරලා කියපු දේ මෙන්න

ලොකු කොස්ට් එකක් යනවා. ඒ සඳහා වූ ප්‍රතිකාර විදි සඳහා. ඉතින් අපි හිතාගෙන හිටියේ අපේ රටේ ඉන්න අර දේශපාලන නායකයෝ හුඟක් ඒවා චෙක් කරගෙන ඉන්නේ කියලා. ඉතින් එහෙම වෙලා නැහැනේ. ඒක නිසා මේ ලබන අවුරුද්දේ අපි හැමෝම චෙක් කරගන්න කියලා තමයි. ජනතාවටත් ජනතාව හැමෝටම අපි කියනවා.'' 

අද රන් මිල මෙන්න

අද රන් මිල මෙන්න

වියට්නාම රජයෙන් හැම පුරවැසියෙකුටම මුදල් තෑග්ගක්

වියට්නාම රජයෙන් හැම පුරවැසියෙකුටම මුදල් තෑග්ගක්