දැන් විදුලි බල සැපයුමේ තත්වය ගැන

Report

 මෙරටට බලපෑ අයහපත් කාලගුණයෙන් බලපෑ ආපදා හේතුවෙන් බිඳ වැටුණු විදුලිය සැපයුමෙන් 85%ක් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කර තිබේ.

තවද එහි අනුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ, සෙසු බිඳ වැටීම් ද කඩිනමින් පිළිසකර කරන බවයි.

ලොකු බිත්තර ප්‍රශ්නයක් - ඒවා කාලත් ඉවරයි

ලොකු බිත්තර ප්‍රශ්නයක් - ඒවා කාලත් ඉවරයි

මේ බස්වල යන අයට ලොකු වාසියක්

මේ බස්වල යන අයට ලොකු වාසියක්