මැතිවරණ නීති නොසැලකූ අපේක්ෂකයන් 30ට වැඩ වරදී

Report

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය මාර්තු 03 වැනිදා සිට අද (28) උදෑසන 6 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව මෙම අපේක්ෂකයින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

ඉන්දියා - පකිස්තානු යුද්ධයක් අතළඟ

ඉන්දියා - පකිස්තානු යුද්ධයක් අතළඟ

අදාළ කාලය තුළ පක්ෂ ආධාරකරුවන් 131ක් සහ වාහන 31ක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළ පැමිණිලි 313ක් ද, අපරාධමය පැමිණිලි 85ක් ද එම කාලය තුළ ලැබී ඇති බව පොලීසිය සඳහන් කළේය.

සංගීත් දිනීගේ ආදරණීය දවසේ කවුරුත් නොදුටු ඡායාරූ එකතුව

සංගීත් දිනීගේ ආදරණීය දවසේ කවුරුත් නොදුටු ඡායාරූ එකතුව