ලොක්කෙකුගේ සේවා දිගුවකට කැබිනට් අනුමැතිය ලැබුනේ මෙහෙමයි.

Vijitha Herath Sri Lanka Cabinet Ministry of Defense Sri Lanka
By Wayomi Oct 08, 2024 05:21 AM GMT
Wayomi

Wayomi

Report

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අනුව 2013-09-14 දින සිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට එයාර් වයිස් මාර්ෂල් ආර්. එස්. වියන්වල මහතා පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)


එම පත්වීමේ කාල සීමාව 2024-09-13 දිනෙන් අවසන් වී තිබෙනවා.

එබැවින් ඔහු 2024 -12-31 දින දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ තවදුරටක් සේවයේ යෙදවීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

රජයේ පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්.

රජයේ පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්.

ජනාධිපති අනුරට ඩයනා කැමැත්ත දෙයි . - මහින්ද වශී බෝලයට වඩා අනුරගේ වශී බෝලය බලවත්ලු.

ජනාධිපති අනුරට ඩයනා කැමැත්ත දෙයි . - මහින්ද වශී බෝලයට වඩා අනුරගේ වශී බෝලය බලවත්ලු.