රජයේ පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්.
Ministry of Education
Sri Lankan Schools
By Wayomi
6 months ago

Wayomi
Report
Report this article
රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙනු ලබන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය කියා සිටියේ, පාසල්වල දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නතර කර ඇති බවට පසුගිය දින කිහිපය තුළ විවිධ තොරතුරු පැතිර ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් එම වාර්තා සියල්ල අසත්‍ය බවත් පාසල් ළමුන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළා.
එමෙන්ම අදාළ වැඩසටහන ලබන වසර දක්වා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ද පවතින බවත්, රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසුන්ට දිවා අහාරය ලබාදීමේ වැඩසටහන පසුගිය මාර්තු මාසයේ සිට ආරම්භ කළ බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඉතිහාසයේ පළමු වරට CID යේ ලොකුම පුටුවට එන පළමු කාන්තාව මෙන්න. - ඇය තියෙන සුදුසුකම් මොනවද කියලා දැක්කද? - (PHOTO)

දින 5 කට පෙර
සති 1 කට පෙර
සති 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 3 කට පෙර
පැය 3 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර
පැය 5 කට පෙර
පැය 5 කට පෙර
පැය 6 කට පෙර
පැය 6 කට පෙර
පැය 6 කට පෙර
පැය 7 කට පෙර
පැය 7 කට පෙර
පැය 8 කට පෙර