හෙට සිට බස් රථ ධාවනයට කුමක් වෙයි ද?..අවධානයෙන් සිටින්න.
By Aruna
ඉන්ධන හිගය මත හෙට දිනයේ සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
ඉන්ධන නොමැති වීමෙන් පෞද්ගලික බස්රථ ධාවනය 25%ක් දක්වා අඩු වී ඇති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයද පවසන්නේ ඉන්ධන නොලැබුණහොත් සදුදා සිට තම සේවාව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |