බස් ගාස්තු මිලත් පහළට..

Sri Lanka
By krishani Mar 29, 2023 07:17 AM GMT
krishani

krishani

Report

හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ ඉන්ධන මිල සංශෝධනයත් සමග ය.

සෙසු බස් ගාස්තු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් හෙට දිනයේ දැනුම් දීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join