හිටි හැටියේම බස් ගාස්තු අඩු කිරිල්ල ගැන ඇහෙන අදෝනාව. - (VIDEO)
Srilanka Bus
By Wayomi
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් බස් සංගම් ප්‍රකාශ කරනවා.
ඩීසල් ලීටරයක් රුපියල් විසි හතකින් අඩු කළත් බස් ගාස්තු අඩු වී ඇත්තේ රුපියලකින් බවත් ඉන් ජනතාවටවත්, බස් හිමියන්ටවත් කිසිදු සෙතක් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.