බස් රථ ධාවනය සම්බන්ධයෙන් ලංගමේ තීරණය..

Sri Lanka Sri Lanka Bus Strike Sri Lanka Fuel Crisis Fuel Price In World
By Sithumi Jun 27, 2022 06:22 PM GMT
Sithumi

Sithumi

Report

ප්‍රමාණවත් පරිදි ලංගම බස් රථ ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංග්ස්ලි රණවක මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දැනට පවතින සීමාවන් හේතුවෙන් ලංගම සේවාවන්වලට බලපෑමක් ඇති නොවන බවය.