අද බස් සහ දුම්රිය ධාවනය වන විදිය ගැන දැනුම් දීමක්..
Sri Lanka
Sri Lanka Bus Strike
Sri Lanka Fuel Crisis
Train Crash
By Aruna
අද දිනයේ බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ, ඉන්ධන නොමැති වීම මත මෙම තීරණයට එළැඹි බවයි.
සමස්ත ලංකා බස් හිමියන්ගේ සම්මේලනයද සඳහන් කරන්නේ ඉන්ධන හිඟතාවය මත හෙට දිනයේ බස් ධාවන කටයුතු අඩාල වනු ඇති බවයි.
මේ අතර දුම්රිය සේවා සාමාන්‍ය පරිදි කාල සටහන් යටතේ ක්‍රියාත්මක කරන බව,ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |