සෙනඟ හිටියා 55 - 60ක් විතර තල්ලු කරන් ගියා ඔක්කෝම ජෙට් එක වගේ..හිතාගන්න බැරිවුණා - බිහිසුණු අනතුරක්

Report

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පල්පාත ප්‍රදේශයේදී අද (09) දින පස්වරුවේ දරුණු අනතුරක් සිදුව ඇත.

එම අනතුර බස්රථ දෙකක් ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුව ඇති අතර එහිදී ලොරි රථයේ රිය සහායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ අතර ලොරි රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙකු සහ බස්රථ දෙකෙහි ගමන් ගත මගීන් කිහිපදෙනෙකු තුවාල ලබා කෑගල්ල සහ මාවනැල්ල රෝහල් වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

මාරක අනතුරක්, තරුණයෙක්ට දිවි අහිමි වෙයි.

මාරක අනතුරක්, තරුණයෙක්ට දිවි අහිමි වෙයි.

අනතුරෙන් පූඩළුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයේ සිටි මගීන් කිහිපදෙනකු තුවාල ලබා ඇති අතර එම බස් රථයේ රියදුරු මහතා මෙසේ සිදුවීම විස්තර කර ඇත.

"මම බලනවා දඩාන් ගාලා වැදුණා. මේක යනවා ජෙට් එක වගේ උඩින්. සෙනඟ හිටියා 55 - 60ක් විතර. තුන් හතර දෙනෙකුට තුවාලයි. දැක්කේ නෑ ඉස්සරහා කෑගල්ල - මාවනැල්ල බස් එකක් ඇද්දා. මම ඒකට ස්ලෝ කරා. පිටිපස්සෙන් වැදුනා. තල්ලු කරන්ගියා ඔක්කෝම ජෙට් එක වගේ. හිතාගන්න බැරිවුණා." 

කුණු කන්දක් කඩා වැටී තරුණියක් මරුට - 38ක් අතුරුදන්

කුණු කන්දක් කඩා වැටී තරුණියක් මරුට - 38ක් අතුරුදන්

මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ රටම බය වුණු ගැඹුරු පීඩන අවපාතය ගැන විශේෂ නිවේදනය - ඉදිරි පැය

මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ රටම බය වුණු ගැඹුරු පීඩන අවපාතය ගැන විශේෂ නිවේදනය - ඉදිරි පැය