කතරගම යමින් තිබූ බස් රථයක් අතරමඟදී අනතුරට..17ක් රෝහලට යවයි.

Kilinochchi Bus accident Katharagama
By Aruna Dec 19, 2021 02:27 AM GMT
Aruna

Aruna

Report

කිලිනොච්චියේ සිට කතරගම දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පදියතලාවේදී අනතුරට ලක්ව තිබේ.

පොලීසිය පැවසුවේ එම අනතුරින් 17දෙනෙුක තුවාල ලබා ඇති බවයි. අනතුරට ලක්වූ බස් රථය කතරගම වන්දනාවේ යමින් තිබූ එකක් බව පොලීසිය පැවසීය.

තුවාල ලැබූවන් මේ වන විට රෝහල් ගත කර ඇත.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now