තොටළඟ පොඩ්ඩිට අයත් ගොඩනැගිලි තුනක් පොලිස් භාරයට

Report

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැකකෙරෙන ගොඩනැගිලි තුනක් පොලිසිය විසින් භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම ගොඩනැගිලි, ‘තොටළඟ පොඩ්ඩි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වින්දනී ප්‍රියදර්ශිකා නැමැති සැකකාරියට අයත් ඒවා බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා