මේ ගෑණු කෙනා දැක්කොත් වහාම පොලිසියට දැනුම් දෙන්න

Report

පොලිසිය විසින් සැකකාරියක අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි.

මෙම සැකකාරිය රත්‍රන් ඇතුළු දේපළ සොරකම් කිරීමක් සම්බන්ධ සිදුවීමකට අදාළව රක්වාන පොලිසිය විසින් මෙලෙස සොයනු ලබන තැනැත්තියක් බව සඳහන්වේ.

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා

පසුගිය 24 වන දින රක්වාන පොලිස් වසමේ පැලවත්ත පාර, ගලහිටිය, ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ඇයගේ රුපියල් තුන්ලක්ෂ හැට හතර දහසක් (364,000/-) වටිනා රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් ‍රක්වාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

එහිදී පැමිණිලිකාරියගේ නිවසේ තාවකාලිකව පදිංචිව සිටි කාන්තාවක් විසින් මෙම සොරකම සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, සැකකාරිය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඒ අනුව, පහත ඡායාරූපයේ සඳහන් සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත්, පහත දුරකථන අංක අමතා දැනුම්දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

ස්ථානාධිපති - රක්වාන පොලිස් ස්ථානය - 071-8591394

අපරාධ අංශ ස්ථානාධිපති - රක්වාන පොලිස් ස්ථානය - 071-8593808

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි