තාම විජේරාම නිල නිවස හරියට භාරදීලා නෑ - ඇමති නලින්ද ජයතිස්ස

Report

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත සම්මත වීමත් සමගම හිටපු ජනපතිවරුන් මෙතෙක් භුක්ති විඳී වරප්‍රසාදයන් අහිමි විය.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස් සිය නිල නිවාස රජයට භාරදීම සිදුකළ අතර මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කළ විජේරාම නිල නිවස පිළිබඳව ගැටලුවක් පවතින බව නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

බස්නාහිර පළාතේ මේ වාහනය තියෙන අය ආයේ වාහන ලියාපදිංචි කරන්නේ මෙහෙමයි

බස්නාහිර පළාතේ මේ වාහනය තියෙන අය ආයේ වාහන ලියාපදිංචි කරන්නේ මෙහෙමයි

ඒ අනුව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් භාවිතා කළ විජේරාම නිල නිවස මෙතෙක් නිසි ආකාරයෙන් භාරදී නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශ විසින් පියවර ගනු ඇති බවයි අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. තව දින කිහිපයකට පසු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ නිවසකට පැමිණෙනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

ජනතාවට, තංගල්ලට යාමෙන් අමතර වාසියක් ද සිදුවූ බවත්, හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් එකම අවස්ථාවකදී බලා ගැනීමට හැකියාව ලැබුණු බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. 

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්