ඩොලර් බිලියනයක වාහන ගෙන්වා අවසන්.. ඩොලර් බිලියන 1.6ක ණයවර ලිපි විවෘත කරලා

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, වාහන ආනයනය විවෘත කිරීමෙන් පසුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියනයක (ඩොලර් බිලියන 1) වටිනාකමකින් යුත් වාහන ආනයනය කර අවසන් බවයි. එසේම, විවෘත කර ඇති ණයවර ලිපිවල (Letters of Credit) වටිනාකම ඩොලර් බිලියන 1.6 ඉක්මවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජපානයේ ලාංකික ප්‍රජාව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර, වාහන ආනයනය සඳහා වෙළඳපොළ විවෘත කිරීම ඉතා ප්‍රවේශමෙන් සිදු කළ බවද ඔහු අවධාරණය කළේය. "වාහන ආනයනය විවෘත කිරීමේදී අපි ඉතා සැලකිලිමත්ව කටයුතු කළා. එය රටේ ආර්ථික තත්ත්වයට ගැලපෙන ආකාරයෙන් සිදු කිරීමට අපි ප්‍රමුඛත්වය දුන්නා" යනුවෙන් ඔහු පැවසීය.

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා

ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ දැනට භාවිත වන වාහනවලින් බහුතරයක් වයස අවුරුදු 15කට වඩා පැරණි බවත්, එමඟින් මාර්ග අනතුරු වැඩිවීමට හේතුවන බවත්ය.

"පැරණි වාහන භාවිතය හේතුවෙන් මාර්ගවල ආරක්ෂාව අඩාල වෙනවා. මේ නිසා, නවීන හා ආරක්ෂිත වාහන ආනයනය කිරීම රටේ ජනතාවගේ ආරක්ෂාවටත්, ආර්ථික වර්ධනයටත් වැදගත්" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

මෙම ආනයන ක්‍රියාවලිය රටේ ආර්ථික ස්ථාවරත්වයට හානියක් නොවන ආකාරයෙන් කළමනාකරණය කරන බවත්, එය රජයේ ප්‍රධාන අරමුණක් බවත් ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේය. මෙම ක්‍රියාවලිය හරහා වඩා ආරක්ෂිත, කාර්යක්ෂම හා පරිසර හිතකාමී වාහන රට තුළට ගෙන ඒමට රජය බලාපොරොත්තු වන බවද ඔහු අවධාරණය කළේය. 

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

රටම බේරගත්ත අප්පච්චිට තමන්ගේ දරුවන්ව හදාගන්න බැරි උනා එළියට ආ තාජුඩීන් කේස් එකත් එක්ක සමනලීගෙන් සටහනක්

රටම බේරගත්ත අප්පච්චිට තමන්ගේ දරුවන්ව හදාගන්න බැරි උනා එළියට ආ තාජුඩීන් කේස් එකත් එක්ක සමනලීගෙන් සටහනක්