කැබිනට් අනුමැතියත් සමඟ අයවැය අද පාර්ලිමේන්තුවට...(LIVE VIDEO)
2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දහවල් 12.00ට මෙරට 78 වන අයවැය කතාව ඉදිරිපත් කරනු ලබනවා.
එහි සජීවී විකාශය පහතින්.