බෲනෝ දිවාකර CIDයට..

CID - Sri Lanka Police Sri Lanka
By krishani Jun 28, 2023 07:21 AM GMT
krishani

krishani

Report

අද (28) උදෑසන, නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බෘෘනෝ දිවාකර ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත කැඳවා ඇත.

එම කැඳවීම,සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව සිදුකර ඇත්තේ.

කෙසේවෙතත්, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

"කාටහරි ලොකු උවමනාවක් තියෙනවා අපේ කටවල් වහන්න.ඒ අයගේ උත්සාහය මේක නම් අපිත් උත්සාහ කරනවා මේ සියලු බාධක අස්සේ අපේ වැඩ ටික කරගෙන යන්න.."