කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලගේ සොහොයුරාට ලැබුණු අලුත්ම තනතුර..
Central Bank of Sri Lanka
The Bank of Ceylon
Sagala Ratnayaka
By Sewvandhi
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලගේ සොහොයුරා වන කාවන් රත්නායකව පත් කර තිබෙනවා.
වාර්තා වන්නේ, ඔහු අද (14) සභාපති ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර එම පත්කිරීම මහ බැංකුව විසින් අනුමත කර ඇති බවද සඳහන්.
ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මීට පෙර ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.
