ඇමති බිමල් හමු වෙන්න.. වහා, බත්තරමුල්ලේ කාර්යාලයට ආ කෙනා..
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුවී තිබෙනවා.
ඒ, බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශ කාර්යාලයේ දී ය.
එහිදී පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ අවදානයක් යොමුව තිබෙනවා.
එමෙන්ම, අසල්වැසියෙකු වන ශ්‍රී ලංකාව සමග ශක්තිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් රැකගැනීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය නොඅඩුව ලබාදෙන බවට ද එම සාකච්ඡාවේදී ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සඳහන් කර ඇති බව සදහන් වේ.
You May Like This Video👇
.