යතුරුපැදියෙන් ඇඳවැටී පුද්ගලයෙකු මිය යයි..(VIDEO/PHOTOS)
Police
Accident
Kilinochchi
Bike accident
By Aruna
කිලිනොච්චිය A9 මාර්ගයේ යතුරුපැදිකරුවෙකු වැටී මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රී 8.20 ට පමණ කිලිනොච්චියේ පැවති ප්‍රසංගයකට පෙර මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගොස් ඇත්තේ අංක 403, තිරුනගර් දකුණේ පදිංචි චින්නතුරෙයි රන්ජන් (60) නමැති අයෙකි.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි මියගිය පුද්ගලයාගේ බිරිඳ පැවසුවේ තමන්ට මීට පෙර හෘදයාබාධ තුනක් ඇති වූ බවයි.
කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



