හිටිහැටියේ පාපැදි අලෙවියෙහි සිදු වූ වෙනස..

Sri Lanka
By krishani Aug 16, 2022 03:24 AM GMT
krishani

krishani

Report

ඉන්ධන හිඟයත් හේතුවෙන් ඉහළ ගිය පා පැදි අලෙවියේ කැපී පෙනෙන පහත වැටීමක් සිදු ව තිබේ.

ඒ අනුව පාපැදි මිල ගණන්වල ද අඩුවක් දක්නට ලැබෙන බව පාපැදි ආනයන කරන්නන්ගේ සහ එකලස් කරන්නන්ගේ සංගමයේ සමලේකම් රිස්නි ඉස්මත් මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join