ව්‍යාජ මුදල් නෝට්ටු ගැන පොලීසියෙන් දැනුවත් කිරීමක්

Report

මෙම උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට පැමිණිලි ලැබී ඇති බව පොලිසිය සදහන් කර තිබේ.

එ හේතුවෙන් සැක සහිත නෝට්ටු පිළිබද අවධානයෙන් පසුවන ලෙස සහකාර පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ් යූ වුට්ලර් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

“ටිල්වින්ගේ වාහනය වෙන කාටවත් නෑ” - අර්චුනා යළි කරලියට

“ටිල්වින්ගේ වාහනය වෙන කාටවත් නෑ” - අර්චුනා යළි කරලියට