"බැසිල් අයියා රනිල්ව හිරකරලා ඉවරයි දැන්." - අලුත් ගේමකට එන බැසිල් රථ පෙරහැරකින් කැන්දන් එන දවස මෙන්න. - (VIDEO)

Basil Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Politician Government Of Sri Lanka
By Wayomi Mar 03, 2024 08:51 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන 5 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහු මාස දෙකක පමණ කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ගත කළ අතර ඔහු පැමිණීමෙන් පසු ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.   


ReeCha