පාකිස්තාන නෙදර්ලන්ත තරගය අතරතුර සිදු වූ නොසිතූ අනතුර
By Sewvandhi
ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩය යටතේ පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර තරගය පර්ත්හිදී මේ වන විට පැවැත්වෙයි.
තරගයේ කාසියේ වාසීය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
එම තරගය අතරතුර දී හරිස් රවුෆ් යැවූ පන්දුවකට මුහුණ දුන් Bas de Leede තුවාල ලබා ක්‍රීඩාගාරය වෙත රැගෙන ගියේය.
ඔහුගේ මුහුණට තුවාල සිදුව ඇති අයුරු දක්නට ලැබුණි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |