රජයෙන් පාසල් 35ක් ගැන විශේෂ තීරණයක්.. එම පාසල් මෙන්න..

Report

වතුකරයේ පාසල් 864ක් පවති.

ඒ අතුරින් ආපදා අවදානම් සහිත පාසල් 35ක් ගැන අනාවරණය විය.

මලෛයග තමිළර් ප්‍රජාව සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී මේ බව සාකච්ජා විය.

දන්නව ද?. ඇස් උඩ යන්නම, හෙට සිට රාජ්‍ය සේවයේ වෙන දෙය මෙන්න..

දන්නව ද?. ඇස් උඩ යන්නම, හෙට සිට රාජ්‍ය සේවයේ වෙන දෙය මෙන්න..

රජයෙන්, තවත් පිරිසකට බැංකු ගිණුමටම මුදල්.. මේ මාසේ අවසන් වෙන්න කලින්.. ලැබෙන්නෙ මෙහෙම..

රජයෙන්, තවත් පිරිසකට බැංකු ගිණුමටම මුදල්.. මේ මාසේ අවසන් වෙන්න කලින්.. ලැබෙන්නෙ මෙහෙම..

ඉදිරියේ දී එම පාසල් සඳහා විසඳුම් ලබා දීමට කඩිනම් පියවර ගන්නා බව එහිදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කළේ ය.

එමෙන්ම, වතුකරයේ පාසල් 864ක් අතුරින් පාසල් 153ක් සඳහා පමණක් ඉඩම් අයිතිය තිබෙන බව ද එහිදී සදහන් විය.

You May Like This Video👇