බැංකු පොලිය අඩුවීමක්..

Report

ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසන්නේ, ඉදිරියේ දී බැංකු පොලිය තනි ඉලක්කමක් දක්වා පහත යනු ඇති බවයි.

කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ,

"34%ට ගියා බැංකු පොලිය නරකම කාලේ. දැන් 16%ට 17%ට අඩුවෙලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩපිළිවෙල නිසා ඒක තවත් අඩුවෙනවා. තනි ඉලක්කමට එනවා. එවිට බැංකුවත් එක්ක ගනුදෙනු කරලා ණය අරගෙන තමන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කරගන්න පහසුවෙනවා."