රාජ්‍ය සේවක කප්පාදුව ගැන ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්..
සෑම රාජ්‍ය ආයතනයකම සේවක සංඛ්‍යාව අඩුකිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ඵලදායි නොවන සේවකයින් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ද මේ වනවිට ක්‍රියාවට නංවා ඇති බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |