දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වී දින කිහිපයයි - කඩිගමුවේ යළිත් පස් කන්දක් නායයයි

By Malith Madushan Oct 16, 2026 11:25 AM GMT
Report

මධ්‍යම කඳුකර ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දක කොටසක් අද (16) යළිත් නායයෑමට ලක්ව තිබේ. මෙම නායයෑම හේතුවෙන් දුම්රිය මාර්ගයට පස් කඩා වැටීමෙන් එහි ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

අවහිර වී ඇති දුම්රිය මාර්ගයේ පස් ඉවත් කිරීම සඳහා දුම්රිය සේවකයින් මේ වන විට කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් පසුව උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ආරම්භ කිරීමෙන් අනතුරුව, කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කඳු නායයෑමෙන් දුම්රිය මාර්ගයට බාධා එල්ල වූ තුන්වැනි අවස්ථාව මෙය බවද වාර්තා වේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට - අද දවසේ සිදුවූ වෙනස මෙන්න

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට - අද දවසේ සිදුවූ වෙනස මෙන්න

අවුරුදු 18ට අඩු මේ දරුවන්ට රු 50,000 බැගින් මූල්‍යාධාර - රජයෙන් රු මිලියන 21ක් වෙන් කරයි

අවුරුදු 18ට අඩු මේ දරුවන්ට රු 50,000 බැගින් මූල්‍යාධාර - රජයෙන් රු මිලියන 21ක් වෙන් කරයි