සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂට ඇප - සියල්ල උඩුයටිකුරු වෙයි - මෙන්න විස්තරේ

Report

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත්තේ සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇප මත මුදා හරින ලෙසයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

ATM හා CDM යන්ත්‍ර භාවිත කරනවද? ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක්

ATM හා CDM යන්ත්‍ර භාවිත කරනවද? ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක්

ජාතික ඉදිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10 ක මුදලක් අනීතික ලෙස සිරිලිය සවිය සංවිධානයට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පසුගියදා ශිරන්ති රාජපක්ෂ මහත්මියව අත්අඩංගුවට ගෙන තිබුණි.