දකුණු කොරියාව අද තීරණය කරයි – ලිබරල් අපේක්ෂකයා ඉදිරියෙන්!

Report

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය අද (03) පැවැත්වීමට නියමිතව ඇත. හිටපු ජනාධිපති යූන් සුක් යෝල් ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා නව නායකයෙකු තෝරා ගැනීම මෙවර ජනාධිපතිවරණයේ අරමුණයි.

රෝගය ව්‍යාප්තවෙයි – පැතිරෙන ප්‍රදේශ හඳුනාගැනීම අපහසුයි

රෝගය ව්‍යාප්තවෙයි – පැතිරෙන ප්‍රදේශ හඳුනාගැනීම අපහසුයි

ව්‍යවස්ථානුකූලව දකුණු කොරියාවේ මීළඟ ජනාධිපතිවරණය 2027 වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණද, පසුගිය 2024 දෙසැම්බර් මාසයේදී පැය 6කට ආසන්න කාලයක් යුද නීතිය පැනවීමේ සිද්ධිය හේතුවෙන් යූන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරිණි.

ආර්ථික සාර්ථකත්වය දිනාගන්න දිනයක් - මුදල් පිපිරෙයි, වාසනාව දිගුවේ!

ආර්ථික සාර්ථකත්වය දිනාගන්න දිනයක් - මුදල් පිපිරෙයි, වාසනාව දිගුවේ!

මත විමසුම්වලට අනුව, මෙවර තරග වදින අපේක්ෂකයින් 6 දෙනා අතරින් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ඊ චේ-මියොන්ග් ඉදිරියෙන් සිටින අතර, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස ජනතා බලය පක්ෂයේ කිම් මූන්-සූ තරග වදියි.

මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වයක් වන්නේ වසර 18කට පසු පළමු වරට කාන්තා අපේක්ෂිකාවක් තරග නොකිරීමයි.

ජනතාව අවධානයෙන් සිටින්න.. COVID උග්‍ර වේ.. - යළි ලෝක්ඩවුන්?

ජනතාව අවධානයෙන් සිටින්න.. COVID උග්‍ර වේ.. - යළි ලෝක්ඩවුන්?