බලංගොඩ කස්සප හිමි හෙට දක්වා රිමාන්ඩ්

Report

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකළ බව කියන නීතිවිරෝධී ඉදිකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බලංගොඩ කස්සප හිමියන් හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හිමියන් අද (16) දිනයේදී ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක් - ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමේ නිවේදනය අද පස්වරුවේ

ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක් - ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමේ නිවේදනය අද පස්වරුවේ

යුද බිය පහව යයි – ගෝලීය තෙල් මිල පහළට - ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් අලුත්ම තීරණය මෙන්න

යුද බිය පහව යයි – ගෝලීය තෙල් මිල පහළට - ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් අලුත්ම තීරණය මෙන්න