මිතුරාට අනතුරක් සිදු වුනැයි කියා ආපු දුරකථන ඇමතුම නිසා සිද්ධ වුනු දෙයක්..

Report

බදුල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු බරපතළ කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදී සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කෙරේ..

මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදී සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කෙරේ..

බන්ධනාගාරයේ වෙනත් නිලධාරියෙකු රිය අනතුරකට ලක්වී ඇති බව පවසමින් දුරකථන ඇමතුමක් ලබාදී අදාළ නිලධාරියාව බදුල්ල හල්පේ ප්‍රදේශයට කැඳවා මෙම පහරදීම සිදුකර ඇති බව පැවසෙයි.

පාර්ලිමේන්තුවේ වෙන අමුතු වැඩක් ගැන කතානායකට පැමිණිල්ලක්..(VIDEO)

පාර්ලිමේන්තුවේ වෙන අමුතු වැඩක් ගැන කතානායකට පැමිණිල්ලක්..(VIDEO)

එහිදී ඔහුට පුද්ගලයින් සිව්දෙනෙකු විසින් යතුරුපැදි හිස්වැසුමකින් පහරදී කැපුම් තුවාල ද සිදුකර ඇති බව වාර්තා වෙයි.

You may like this video