පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් මංකොල්ල කාලා..

By krishani Jan 25, 2023 03:18 AM GMT
Report

මුහුණු ආවරණය කරගෙන පැමිණි 04 දෙනෙකු විසින් ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයක් ගලවා රැගෙන ගොස් ඇත.

අදාළ සැකකරුවන් තවම හඳුනාගෙන නොමැති බවට වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join