දෙයියනේ උදැල්ලෙන් ගහලා කාන්තාවක් මරලා

Report

පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් 55 හැවිරිදි කාන්තාවකට ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ උදැල්ලකින් පහරදී බව සඳහන්.

පොලීසිය සඳහන් කළේ, මෙම ඝාතනය ඊයේ (22) සවස කාලයේ සිදු වූ බවයි. පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදු කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මේ ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇගවීමක්

මේ ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇගවීමක්

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 59 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොතුවිල් පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි. 

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි