කතානායක හිස් වැසුමේ කොන් එකතු කළේ ඇයි? - ඇත්තම හේතුව මෙන්න.
Parliament of Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
5 months ago

Wayomi
Report
Report this article
10 වැනි පාර්ලිමේන්තුවේ නව කතානායක අශෝක රන්වල මහතා පැළඳ සිටි හිස් පළඳනාවේ පහළ කෙළවර දෙක එකට එක් වී තිබුණේ අත් වැරදිමකින් බව පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙක් සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
ඒ, අනුව එය එය හිතා මතා කරන ලද දෙයක් නොවන බවත් අතපසුවීමකින් එලෙස සිදුව තිබූ බවත් පසුව එය වහාම නිවැරදි කිරීමට කටයුතු කරන ලද බවයි ඔහු පවසා ඇත්තේ.

ප්‍රසිද්ධ හිසකෙස් කළු කරන ආලේපනයක් ගැන අනතුරු අඟවයි. - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැනුම්දීම මෙන්න.
ඔහු සඳහන් කරන්නේ හිස් පළඳනාවේ පහළ කෙළවරවල් දෙක යා කිරීමට කිසිදු බොත්තමක් එහි නොතිබෙන බවත් එම දෙකළවර විවෘතව පැවති යුතු බවයි.
අදාල නිලධාරියා මේ අදහස් දැක්වූයේ, නව පාර්ලිමේන්තුව ආරම්භක දිනයේ දී නව කථානායකවරයාගේ හිස් පළඳනාව එකට එක් වී තිබීම සම්බන්ධයෙන් සමාජ ජාල වල විවිධ අදහස් පළවෙමින් පැවතීම හේතුවෙන්.

රටේම ණය ගෙවන්න - පළමු වරට රජයෙන් නිධානයක් ගොඩදාන අතතුර කිසිවෙක් නොසිතු ලෙස සිදු වූ දේ..- (UPDATE)(VIDEO)

පාසල් සිසුවියන් දෙදෙනෙක් අත් අල්ලන් වික්ටෝරියා ජලාශයට පනී. එක් අයෙක් මියයයි. - පොලිසිය හේතුව සොයාගනී.
You may like this video
