කොළඹ ජලය බැසයාමේ පද්ධතියට දරාගත හැක්කේ මි.මී. 30ක වැස්සක් පමණයි - කොළඹ නගරාධිපතිනි

Report

කොළඹ නගරයේ ජලය බැසයාමේ පද්ධතිය නිර්මාණය කර ඇත්තේ මිලිමීටර් 30ක පමණ වර්ෂාපතනයක් හැසිරවිය හැකි පරිදි වුවද, ඊයේ (06) පැය කිහිපයක් තුළ මිලිමීටර් 129ක අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.

එය නගරයේ ජල බැසයාමේ පද්ධතියේ සැලසුම්ගත ධාරිතාව මෙන් සිව් ගුණයකටත් අධික වර්ෂාපතනයක් බව ඇය පෙන්වා දෙයි.

මෙවර අයවැයෙන් මේ බදු සීමාව ඉහළ දැමීමට තීරණයක් - ජනපතිම කියයි

මෙවර අයවැයෙන් මේ බදු සීමාව ඉහළ දැමීමට තීරණයක් - ජනපතිම කියයි

ඒ අනුව, කොළඹ නගරයේ පවතින ජල ගැලීම් ගැටලුවට කඩිනම් විසඳුම් හඳුනාගැනීම සඳහා අදාළ බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බවද නගරාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලීසිය සහ හිමිවරුන් අතර උණුසුම් තත්ත්වයක් - දෙදෙනෙකු අත්අඩංගුවට

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලීසිය සහ හිමිවරුන් අතර උණුසුම් තත්ත්වයක් - දෙදෙනෙකු අත්අඩංගුවට