කවුද හිතුවේ හැමෝම කතා වෙන අශේන්ගේ මනමාලි මෙහෙම කෙනෙක් කියලා.. දේශපාලනයටත් සම්බන්ධයි..? (PHOTOS)

Gossip Today Actors SL Actress Gossips Latest Headlines
By Sithumi Feb 10, 2024 04:42 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල හැමෝගෙම කතා බහට ලක්වෙන යුවලක් තමයි අශේන් සහ ශේනාධි.

ඒකට හේතුව තමයි කාලයක් පුරාවටම සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්වුණා වගේම අද වෙද්දි සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් අතර ඉහලින්ම ඉන්න අශේන් සේනාරත්න පහුගිය දවසක විවාහා වුණා.

ඉතින් මේ දෙන්නගේ විවාහය තමයි ශලනිගේ විවාහයට පස්සේ හැමෝම කතාවෙන විවාහය.

මේ දෙන්නගේ විවාහය ගොඩක් ප්‍රසිද්ද වෙන්න එක හේතුවක් තමයි දෙන්නා විවාහය දවසේ කරපු සුපිරිම ඩාන්ස් එක.

ඉතින් ඒ ඩාන්ස් එකේ හැටියට නම් ඔබ හිතුවෙ අශේන්ගේ බිරිද ගොඩක් කතා බහ කරන දගකාර චරිතයක් කියලානේ.

ඇය ටිකක් දගයි ඒත් වැඩිය කතා බහ කරන්නේ නම් නැහැ.

ඉතින් ඇය දේශපාලනයට සම්බන්ධ බවට තමයි අපිට වාර්තා වෙලා තියන්නේ.

කොහොම නමුත් මේ ආදරණීය යුවලට ඉතාම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery