දීපිකාටත් වඩා සුන්දර අසේකා විජේවර්ධන 29වන උපන්දිනය ජයටම සැමරපු හැටි (PHOTOS)

1 week ago

අසේකා විජේවර්ධන කියලා කියන්නේ කවුරුත් හොඳින් දන්න කියන චරිතයක්.නමුත් ඇතැම්විට නමින් හඳුනනවාට වැඩියෙන් ඇගේ රුව දුටු පමණින් ඇයව හඳුනන පිරිසක් සමාජයේ සිටිනවා.

ඉතින් මේ දක්ෂ නර්තන ශිල්පිනියගේ මව සහ පියා වන්නේ උපුලි පණිභාරත විජේවර්ධන සහ චන්න විජේවර්ධන.චන්න හා උපුලී කියලා කියන්නෙත් අපේ රටේ සිටින කවුරුත් ආදරය කරන ප්රවීණතම නර්ථන ශිල්පීන් යුවලක් කියලා නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ ආදරණීය යුවලගේ එකම දියණිය තමයි අසේකා විජේවර්ධන. 

ඉතින් මේ සුරූපී නර්ථන ශිල්පිනියගේ 29වන උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඇයගේ උපන්දිනය වෙනුවෙන් අපේ රටේ ඉන්න දක්ෂ ජනප්රිය කළා තරු කිහිප දෙනෙක් වගේම ඇයගේ යහළු යෙහෙලියන් කිහිප දෙනෙකුත් එකතු කරගෙන බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ අපුරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.

Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery