ආරුගම්බෙ ප්‍රහාරයට තිදෙනෙක් අල්ලලා..

Vijitha Herath Sri Lanka Police Investigation
By Sewvandhi Oct 24, 2024 09:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ ඔවුන් තිදෙනාගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් පවතින බවය.