විශේෂ මෙහෙයුමක් - සිය ගාණක් පොලිස් දැලේ

Report

පොලිසිය වාර්තා කර ඇත්තේ රටම එකට ජාතික මෙහෙයුම යටතේ සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් 861දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

දිවයින පුරා සිදු කළ වැටලීම් 876කදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරුවන් 11දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගෙන ඇති අතර තවත් සැකකරුවන් 12දෙනෙකු පුනුරුත්ථාපනයට යොමු කළ බව පොලීසිය වාර්තා කරයි.

අද රාත්‍රියේ විශේෂ රථවාහන සැලැස්මක් - පාර වහනවා

අද රාත්‍රියේ විශේෂ රථවාහන සැලැස්මක් - පාර වහනවා

මේ අතර මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 813ක් සහ අයිස් ග්‍රෑම් 459ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.  

ලංකාව ගැන ඇග කිළිපොලා යන ඇත්තක් එළියට - හතරෙන් එකක් ඉවරයි

ලංකාව ගැන ඇග කිළිපොලා යන ඇත්තක් එළියට - හතරෙන් එකක් ඉවරයි