ජනාධිපති මන්දිරයේ දේපළවලට හානි සිදුකළ පුද්ගලයන්ට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 31, 2022 05:25 AM GMT
krishani

krishani

Report

ජුලි 9 වැනිදා කොළඹ කොටුව ජනාධිපති මැදුරට ඇතුලු වී එහි වූ දේපලවලට හානි කිරීමේ චෝදනාව මත වරෙන්තු ලබා සිටින සැකකරුවන් පස්දෙනෙකු ඊයේ (30) රාත්‍රියේ දි නුවරඑලිය - කළුකැලේ බොනස්ටා ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර බිංගිරිය, ගොතටුව, කළුතර, සහ නුවරඑලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha