යුද හමුදාපතිගෙන් මහජනතාවට විශේෂ දැනුම්දිමක් මෙන්න...

By Subodha Apr 21, 2022 11:07 AM GMT
Report

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදා හැරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතා වගෙන් ඉල්ලා සිටියි.

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදා හැරීම සඳහා සහාය ලබා දෙන ලෙස බලධාරීන් කළ ඉල්ලීමට අනුව යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව යුද හමුදාපතිවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now