දේශපාලඥයින්ට බදු නිදහස් වෙනවද? - වස් කවි කියන VAT එකේ ඇත්තම තත්වය මෙන්න. - (VIDEO)

Sri Lanka Politician Government Of Sri Lanka Value Added Tax​ (VAT)
By Wayomi Jan 12, 2024 08:06 AM GMT
Wayomi

Wayomi

Report

ජනවාරි 01 වෙනිදා පවතින සියයට 15 ක වැට් බදු අනුපාතය සියයට 15 සිට 18 දක්වා වැඩිවෙන අතර දැනට වැට් බද්දට යටත් නැති භාණ්ඩ ප්‍රමාණයක් ද අලුතින් වැට් බද්දට යටත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ කයිකතන්දර නිර්මාණය වී ඇති අතර කූඨ වෙළෙන්දන් විසින් අසාමාන්‍ය ලෙස භාණ්ඩ සහ සේවා මත අනවශ්‍ය ලෙස මිල වැඩි කිරීමක් සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කරුණු කාරණා සම්බන්දයෙන් විමසීමට ගගන අපි ජනාධිපති ලේකම් කාර්යාලයේ, රාජ්‍ය අදායම් ඒකකයේ අධ්‍යක්ෂ, දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් කේ.කේ.අයි.එරන්ද මහතාව සම්බන්ධ කරගත්තා.

එහිදී ඔහු අප සමඟින් අදහස් දැක්වූයේ මෙලෙසින්,


                                                                         Sponsored By Sarrita Jewellery


දේශපාලඥයින්ට බදු නිදහස් වෙනවද? - වස් කවි කියන VAT එකේ ඇත්තම තත්වය මෙන්න. - (VIDEO) | Are Politicians Tax Free Reality Of Vat

ReeCha