මහින්ද රාජපක්ෂව දකුණේ ජනතාව විසින්ම අද එළියට දාලා මහින්ද අපේ දෙවියෝ නෙවේ - අර්ච්චුනාගෙන් මහින්දට සද්දයක්

Report

දකුණේ ජනතාවට උතුරේ නිදහසේ ඇවිදීමට ඉඩ සලසා දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව දකුණේ ජනතාව විසින්ම අද එළියට දමා ඇති බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ප්‍රකාශ කළා.

එසේම ඔහු වැඩිදුරටත් තමන්ද මහින්ද රාජපක්ෂට විරුද්ධ බවද ඔහු අපේ දෙවියන් නොවන බවද සඳහන් කළා.

එමෙන්ම දකුණේ ජනතාවට අද උතුරේ නිදහසේ ඇවිදින්න හැකිවී තිබෙන්නේද මහින්ද රාජපක්ෂ නිසා බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

අත උස්සන නිසා ලොක්කෙක්ව ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවතට? - දයාසිරිගෙන් පැන්න හේතුව මෙන්න

අත උස්සන නිසා ලොක්කෙක්ව ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවතට? - දයාසිරිගෙන් පැන්න හේතුව මෙන්න

ඒ අනුව ඔහු තවදුරටත් කියා සිටියේ, "අපි ජාතිවාදයට විරුද්ධයි. දකුණේ ජනතාවට පුළුවන් තරම් උතුරට ඇවිල්ලා උතුරේ තත්ත්වය දැකබලා ගන්න ඕනි. උතුරේ ජනතාවත් දකුණට එන්න ඕන. මාත් දකුණේ කෝවිල්වලට යනවා. ඒ නිසා කවුරු හරී ජාතිවාදය අවුස්සන කතා කියනවා නම් ඒකට අපි විරුද්ධයි. උතුරේ ජනතාව දකුණට එන්න ඕන නැහැ, දකුණේ ජනතාව උතුරට යන්න ඕනෑ නැහැ කියන කතාවලට මං විරුද්ධයි.'' යනුවෙන්.

හෙට වෙන්න යන දේ - කල් ඇතුව විශේෂ නිවේදනයක්

හෙට වෙන්න යන දේ - කල් ඇතුව විශේෂ නිවේදනයක්

දිනේෂ් මුතුගල කට අරී - මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කියූ ගුරුවරයාට හොදවයින් කියාදෙයි

දිනේෂ් මුතුගල කට අරී - මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කියූ ගුරුවරයාට හොදවයින් කියාදෙයි