බිමට සමතලාම වෙයි.. වසර 19කට පස්සේ අරලියගහ මන්දිරය ගැන ඇහෙන.. වුණ දෙය මෙන්න.. මාලිමා ආණ්ඩුවේ වැඩක්?.(VIDEO)
අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා.
ඊයේ (11) දින කොළඹ මහ නගරසභාව විසින් මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම සිදු කෙරිණ.
මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත 2005 සිට , වසර 19 ක කාලයක් වසා දමා දැමීය.
එලෙස, දීර්ඝ කාලයක් තිස්සේ ප්රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් ලබා දී තිබෙනවා.

නාම යෝජනා නැතිවුණ පාර "බික" අශේන් යකා නැටුවණේ.. ප්රතික්ෂේප වෙන්න හේතුව ගැන.. තේරීම්භාර නිළධාරීවරයා කීව දෙය මෙන්න..(VIDEO)
කෙසේ වෙතත්, මෙම තීරණය නිසා අවට ප්රදේශවල රථවාහන ගමනාගමනය ලිහිල් කිරීමට සහ මහජනතාවට වැඩි පහසුවක් සැලසෙන බව සඳහන් වේ.
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,
.